ශ්‍රී
ලංකා සිනමාවේ
අභිවෘද්ධිය සඳ්හා සතිපතා පුවත්පතක් වන සරසවිය පුවත්පත සරසවි සම්මාන උළෙල 1964 ආරම්භ කළේය
ප්‍රථම
සරසවිය සිනමා සම්මාන උළෙලට 1960 සිට
1963 දක්වා
තීර ගතවූ සිනමාපටයන් තෝරා ගනු ලැබීය. හොඳම
සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම
තිර රචකයනය, හොඳම නළුවා සහ නිළිය එ දවසෙහි
තෝරනු ලැබුවා. ගම්පෙරළිය හොඳම
සිනමාපටය ලෙසට එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ සම්මාන ලැබූවා. එම චිත්‍රපටියටම සර්.ලෙස්ටර්
ජෙම්ස් පීරිස් හොඳම අධ්‍යක්ෂණට
සහ රෙජී
සිරිවර්ධන හොඳම තිර
රචනයට සම්මාන ලැබුවා. ඩී.ආර්.
නානායක්කාර හොඳම නළුවා
ලෙස සිකුරු
තරුවෙහි දක්ෂතාවයට සම්මාන ලැබූවා, ඒ 1964 සම්මානීය
අනෙක් සිනමාපටයයි. පුන්‍යා
හීන්දෙණිය හොඳම නිළිය
සම්මානය ලබා ගනු ලැබූයේද ගම්පෙරළිය සිනමාපටයෙන්මය. මුල්ම
සරසවි සම්මාන උළෙල පැවැතියේ කොළඹ අශෝකා සිනමා හලදීයි. ‘සිළුමිණ’
පුවත්පතේ උප කතුවරයකු වූ විමලසිරි පෙරේරා මහතා
විසින් 1964 දී
ප්‍රථම සරසවි සම්මාන උළෙල පවත්වන ලදී. සරසවිය සම්මාන උළෙලට ජනප්‍රිය හින්දි නිළි
මීනා කුමාරි සහභාගී විය.
No comments:
Post a Comment