වංශවතෙකු වූ රාළහාමි මියයන විට තමන්ට හිමි සියලු ධනය බීමත්කම හා වෙනත්
දුරාචාර නිසා නාස්ති කරනගනිමින් ණයගැතික් වී සිටියේය. රාළහාමිගේ බිරිද වන
ටෙක්ලා ණයෙන් නිදහස් වීම සදහා තම දුව වන රන්ජනී පෙර විවාහයක දරුවෙක් සිටින
වික්ටර් නම් මිනිසෙකුට විවාහ කරදීමට සැරසේ. මේ අතර , මෙම පවුල ණයබරින් ගොඩ
ගැනීමට උත්සහ දරමින් සිටි රංජනීගේ පෙම්වතා වූ සැම්සන් ව ප්‍රතික්ෂේප කර
දමනු ලැබේ. සැම්සන් මුදල් උපයාගැනීම පිණිස පිටරට යයි.
No comments:
Post a Comment